Friday, January 02, 2026
Follow Us
ගෝඨා රටින් පිටවෙලා

කතානායක ජාත්‍යන්තර මාධ්‍යයකට රහසක් හෙළි කරයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු රටින් බැහැරව සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

කතානායකවරයා BBC නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සන්දහන් කළේය.

ඔහු ලබන බදාදා වන විට නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ඔහු පැවසීය.

ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්ද යන්න BBC මාධ්‍යවේදීයා විසින් කථානායකවරයාගෙන් විමසූ විය එයට පිළිතුරු දෙමින් කථානායකවරයා සඳහන් කළේ, ආරක්ෂක හේතුන් මත තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කළ නොහැකි බවයි.

Aruna