Friday, January 02, 2026
Follow Us
අගමැතිතුමාට ඉවත් වෙන්න බැහැ.ව්‍යවස්ථාව අනුව කටයුතු කරයි – වජිර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාට ඉවත් වීමට නොහැකි අතර ව්‍යවස්ථාව අනුව ඔහු කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේය.

ඒ, (10) ගිනිබත් වූ අගමැතිවරයාගේ නිවාස නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අගමැතිවරයා ඉවත් වීමක් සිදුවන බවට මාධ්‍ය වැරදි ලෙස වාර්තා කිරීම ගැන කණගාටුවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තිය අනුව කටයුතු සිදුවනු ඇති බවටයි අබේවර්ධන මහතා සඳහන් කළේ.

LNW