ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම්වල අවසන් අදියරේ දී “දමිළ ජන සංහාරයක්” සිදු වූ බවට පළ වූ චෝදනාව ප්‍රතික්ෂේප කිරීම
ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් ISIS නායකයා වන අබු ඉබ්‍රාහිම් අල් - හෂිමි අල් - කුරේෂි ඉලක්ක කර ගනිමින් මිට දින දෙකකට ඉහතදී අමෙරිකානු විශේෂ බළකාය විසින් දියත් කළ මෙහෙයුමකදී ඔහු ජිවිතක්ෂයට පත්වුවා. ඒ සිරියාවේ ඉඩ්ලිබ් හි ඔහු සැඟවී සිටි නිවාසය තුලදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගනිමින්.
ලෝකයේ සෙසු සියලු රටවල සිට එල්ල වන සයිබර් ප්‍රහාරවලට වඩා වැඩි සංඛ්‍යාවක් චීනය විසින් තම රට වෙත එල්ල වෙමින් පවතින බවට ඇමරිකාව චෝදනා කරනවා.
භාරත සිනමාවේ ගීත කෝකිලාව ලෙස විරුදාවලිය ලද සුප්‍රකට ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයන විට වයස අවුරුදු 92ක්.
විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ඊයේ (06) පිටව ගියේය.
While claiming that the UK government takes ‘very seriously’ the allegations of torture and sexual violence in the report 'Sri Lanka: Torture and Sexual Violence by Security Forces 2020-2021', compiled by the report by the International Truth and Justice Project, Britain on Wednesday said that they have already raised serious concerns around the deteriorating human rights situation in SL.
නිමා වූ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා.
අමෙරිකානු විශේෂ බලකාය විසින් ඊයේ වයඹදිග සිරියාවේ විසින් දියත් කළ "සාර්ථකව" මෙහෙයුමකින් ISIS සංවිධානයේ නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි ඝාතනය බව අමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් නිවේදනය කර සිටිනවා.
ස්වයංපාලන කලාපයක් ලෙස පාලනය වන මැකාවෝ හි පරිපාලන කටයුතු දැඩි කිරීමට චීනය සූදානම් වන බව වාර්තා වනවා. විදෙස් වාර්තා සදහන් කළේ, එහි ආරක්ෂක නීති සංශෝධනය කිරීමටත් ආරක්ෂාව දැඩි කිරීමටත් චීනය සූදානම් වන බවයි.
මූල්‍ය ආධාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින විකල්පය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව මූල්‍ය අරමුදලේ (IMF) දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොසාකි මහතා පවසා තිබේ.
Page 169 of 377