Tuesday, January 13, 2026
Follow Us
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

දෙදිනක නිල සංචාරයක්


ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා (27) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි බව අප වාර්තාකරු පැවසීය.

ඔහු අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් හමුවීමට නියමිතය.

(Aruna)