Wednesday, January 14, 2026
Follow Us
International Affairs

රට තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයවීම් වැළැක්වීමට කඩිනම් පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය වෙත අවධාරණය කර තිබෙනවා.

International Affairs

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබාදීමට ඉන්දිය රජය ඉකුත්දා තීරණය කළ අතර ඊට එරට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

International Affairs

වෙළෙඳ සහයෝගීතාවය ශක්තිමත් කරගැනීම ගැන සාකච්ඡා

International Affairs

පැතිර ගියහොත් දැවැන්ත විනාශයක්

International Affairs

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා.

International Affairs

වසර 7කින් බොරතෙල් මිල ඉහළම අගයට

International Affairs

The Government on Wednesday briefed the diplomatic community on the progress related to human rights and reconciliation as part of the continued engagement ahead of the upcoming 49th Session of the Human Rights Council, which will commence in the last week of February.

International Affairs

ඔස්ට්‍රේලියා යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 20දෙනා මෙන්න

International Affairs

විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් සෘජුව මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය හිමිව තිබෙනවා. මෙතෙක් සිදුවූයේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීමයි. කෙසේවෙතත් වර්තමාන විදුලි අර්බුදය හටගත් අවස්ථාවේ සිට විදුලිබල අමාත්‍යංශය හා බලශක්ති අමාත්‍යංශය අතර නිරන්තර කඹ ඇදීමක් සිදුවුණා.

International Affairs

WASHINGTON (AFP): The ‘Omicron’ variant of COVID-19 is creating an obstacle course for the global economy, which will slow growth this year, notably in the world’s two largest economies, the IMF said this week.

International Affairs

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි දින අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය 2022 ජනවාරි 27 වැනි දින ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ය.

International Affairs

LONDON (AFP): The UK government is set to drop compulsory coronavirus tests for those arriving in England, Prime Minister Boris Johnson said Monday, as he continues to lift curbs amid declining infections.

International Affairs

The International Trade Administration Agency under the United States (U.S.) Department of Commerce (DoC) has launched an investigation into certain steel nails imports from Sri Lanka and a few other countries violating anti-dumping (AD) and countervailing duty (CVD) laws, according to a notice published on Federal Register this week.
The petitions were filed on December 30, 2021 by the largest steel nail producer of U.S.Mid Continent Steel & Wire, Inc.

International Affairs

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ජාත්‍යන්තර ආයතනය විසින් සම්පාදිත නවතම දූෂණ සංජානන දර්ශකය (CPI) අද දින එළි දක්වන ලදි. ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 180ක රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් CPI අගයන් ගණනය කිරීම සිදු කරයි. ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළුව බාහිර මූලාශ්‍ර 13කින් ලබා ගත් දත්ත අනුසාරයෙන් CPI ගණනය කිරීම් සිදු කරනු ලැබේ. මීට අමතරව විශේෂඥ අදහස් සහ ව්‍යාපාර ප්‍රජාවගෙන් ලබාගත් සමීක්ෂණ දත්ත ද මෙම ගණනය කිරීම්වලට යොදා ගෙන ඇත. දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 (බෙහෙවින් දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරයි.

International Affairs

2022 ජනවාරි මස 17වන දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති ආකර්ෂණීය උත්සවයකදී ශ්‍රී ලංකාවේ මැණික් වර්ග ගණනාවක් ප්‍රදර්ශනය කෙරිණි. ‘LARWINER – Gem Art Jewellery’ ආයතනය අනුග්‍රාහකත්වය දැරූ මෙම උත්සවයේ දී ශ්‍රී ලංකාවේ ඉස්තරම් ගණයේ නිල් මැණික් සහ තවත් වර්ණවත් මැණික් වර්ග ගණනාවක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි. ප්‍රභූ මට්ටමේ ගනුදෙනුකරුවන් බොහොමයක් ඇතුළුව අමුත්තන් සිය දෙනෙක් පමණ මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වූහ.

International Affairs

චීනයේ ක්‍රියාකාරකම් තරගකාරී ලෙස අභියෝගයට ලක්කිරීම සදහා ඇමරිකානු නායකත්වයට බලය හිමිවන ආකාරයේ නව නීති ඇතුළත් පනත් කෙටුම්පතකට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

International Affairs

රුසියාවට එරෙහිව අමෙරිකාව සහ නේටෝ සංවිධානයට අයත් රටවල් ඕනෑම සන්නද්ධ අරගලයකට මේ වන විට සූදානමින් පසුවනවා.

International Affairs

විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ 5 වන ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටු හමුව 2022 ජනවාරි 20 වන දින පැවති අතර එහිදී අපජල කළමනාකරණ තාක්ෂණය, ජෛව තාක්ෂණය, තිරසාර කෘෂිකර්මය, අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව, රොබෝ තාක්ෂණය, විශාල දත්ත විශ්ලේෂණය, කෘත්‍රිම බුද්ධිය මෙන්ම කාර්මික සහයෝගීතාවය වැනි ක්ෂේත්‍රයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් දෙරට අතර පවතින විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ සහයෝගීතාවය තවත් වසර තුනකට දීර්ඝ කරන ලදී.