කෝවිඩ්-19 ඔමික්‍රෝන් වසංගත තත්වය සීඝ්‍ර වශයෙන් පැතිර යාම තුළ ජපානයේ තෝකියෝ අගනුවරින් වාර්තා වන දෛනික රෝගීන් සංඛ්‍යාව 20,000 ද ඉක්මවා ගොස් ඇත.මෙය වසංගතය ආරම්භයේ පටන් වාර්තා වන වැඩිම දෛනික කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවයි.
ශ්‍රී ලංකා – ඉන්දියානු ආර්ථික සබඳතා උපායමාර්ගික තලයකට නැංවීම සඳහා තෙරපුම් ක්ෂේත්‍ර අට සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා අවධාරණය කරයි
වනසත්ව උද්ඝෝෂකයන් රැසක්උසාවි වාරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසු නෝර්වේ රාජ්‍යයේ වෘකයන් දඩයම් කිරීම නවතා දමා ඇත.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අමෙරිකාවට ප්‍රබල චෝදනාවක් එල්ල කර තිබෙනවා.
2017 වසරෙන් පසු තමන් අත්හදා බැලූ වඩාත් ප්‍රභලතම මිසයිලය සාර්ථකව අත්අහදා බැලූ බව උතුරු කොරියාව නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා.
සම්පූර්ණ විදුලි බලයෙන් පියාසර කළ හැකි ලොව පළමු වරට නිපදවූ ගුවන් යානය සිය පළමු පියාසැරිය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
Finance Minister Basil Rajapaksa is scheduled to visit India again in mid-February further cementing stronger bilateral ties.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජනවාරි 28 වැනි සිකුරාදා දින කොළඹ දී තුර්කි ජනරජයේ විදේශ අමාත්‍ය මෙව්ලුට් චවුෂෝලු මැතිතුමා සමඟ පවත්වන ලද ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අතරතුර දී ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවත්නා ‘උණුසුම්, සුහදශීලී සහ අන්‍යෝන්‍ය සහයෝගිතාවයෙන් යුත් හවුල්කාරිත්වය’ පිළිබඳව අවධාරණය කළේ ය. මෙහිදී “Asia New Initiative” රාමුව තුළ ශ්‍රී ලංකාව සමඟ වඩාත් සමීප සහයෝගීතාවයක් පැවැත්වීම සඳහා තුර්කිය පළ කළ කැමැත්ත අමාත්‍ය පීරිස් මැතිතුමාගේ අවධානයට යොමු විය. ‘මිත්‍රශීලී මෙන්ම වටිනා හවුල්කරුවෙකු’ වන ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීමේ දී තුර්කිය විසින් ඒ සඳහා ලබා දී ඇති වැදගත්කම තුර්කි විදේශ අමාත්‍ය චවුෂෝලු මැතිතුමා විසින් අවධාරණය කරන ලදී.
මාලදිවයින සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මාලේ හි පිහිටි විදේශ අමාත්‍යංශය වෙත සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපතක් පිළිගන්වයි
Page 170 of 377