Saturday, March 07, 2026
Follow Us
මෙටා අන්තවාදී සංවිධානයක්ලු

ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් වෙයි


ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් කරමින් රුසියාවේ අධිකරණක් නියෝගයක් නිකුත් කර තිබේ.

එම සමාජ ජාල අයත් “මෙටා” මව් සමාගම අන්තවාදී සංවිධානයක් බව පවසමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් මෙටා සමාගමටම අයත් වට්ස්ඇප් සඳහා මේ තහනම අදාළ වන්නේ නැහැ.

(Aruna)