මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා (Mr. Andrew patrick) අතර හමුවක් අද (15) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.
ඩෙංගු මදුරු උවදුර හා පෝෂණ ගැටලු පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණ වලදී සහයෝගයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව සාකච්ඡාවක නිරත විය.
A meeting was held today between the Prime Minister Dr. Harini Amarasuriya and delegation from the U.S. Congress House Democracy Partnership (HDP) On 27th August 2025 at the Prime Minister's office.
පරිසර අමාත්ය, වෛද්ය දම්මික පටබැඳි මහතා, ෆීජි රාජ්‍යයේ නාඩි හිදී මෙමස අගෝස්තු 26 දින සිට 29 වන දින දක්වා පැවැත්වෙන 6 වන ආසියා-පැසිෆික් අමාත්‍ය සහ පරිසර බලධාරීන්ගේ සංසදයට සහභාගී විය.
2025 අගෝස්තු 22 වන දින ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.
A meeting between the UN Resident Coordinator in Sri Lanka, Mr. Marc-André Franche, and the Inspector General of Police was held yesterday(28) at the Police Headquarters.
ශ්රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං ( Dewi Gustina Tobing ) මහත්මිය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක් 22 දින බත්තරමුල්ල, සෙත්සිරිපාය, අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා (Mr. Andrew patrick) අතර හමුවක් අද (15) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ උද්ගතවී ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ලක්ෂ දෙකක ජනතාව ඉවත් කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනි, Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් ඊයේ (18) පරිසර අමාත්යාංශයේදී පැවැත්විණ. මෙම සාකච්ඡාව පරිසර කළමනාකරණය සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණෙන් පැවැත්විය.
Page 16 of 382