ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි.
The Hong Kong International Arbitration Centre (HKIAC), the premier dispute resolution services provider in Hong Kong, entered into a Memorandum of Understanding (Mou) with the Sri Lanka National Arbitration Centre (SLNAC), thereby paving the way for a closer collaboration between the parties in facilitating and promoting alternative dispute resolution processes in the region.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ 2024.09.25වැනිදා වැඩ භාර ගැනීමේ සිට අද(11) දක්වා ගත වූ දින 46ක කාලය තුළ විදේශ රාජ්‍ය නායකයන්, අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන නිලධාරීන් 50කට අධික සංඛ්‍යාවක් මුණ ගැසී ඇත.
ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (05) ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
පිලිපීනයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් උද්ගතවූ ගංවතුර හා නායයෑම්වලින් පුද්ගලයන් 136 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 36 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමවේදය සාකච්ඡාවට ලක් කෙරේ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් ඊයේ (31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
ගමන් බිමන් අවම කර රැකියා ස්ථානයේ ඉතා අවධානයෙන් සිටින ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමක් ඊයේ (30) රුසියාවේ මොස්කව් නුවර දී අත්සන් තබා තිබේ.
සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජනපති නියෝජිතයන් දැනුවත් කරයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක් ඊයේ (05) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා ඇත.
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි.
ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ.
හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස එහි නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ නයිම් කාසිම් තේරී පත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා (Sandile Edwin Schalk) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු විය.
Page 17 of 367