ජපානයේ ඊසානදිග ප්රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ඇතිව වී තිබෙන බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් මුහුදු රළ මීටර් 1 (අඟල් 39)ක් දක්වා ඉහළ යා හැකි බවත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ජපාන කාලගුණ විද්යා ඒජන්සිය දන්වා තිබේ.