චීනය පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඖෂධ සහ උපකරණ තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ඊයේ රාත්‍රියේ එම තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අමෙරිකානු ඩොලර් මිලියන 2 යි දශම 2 ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් බංග්ලාදේශය මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් තරීක් එම් ඩී අරිෆුල් ස්ලාම් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත එම ඖෂධ තොගය භාරදුන් බවයි.
No. 1 in South Asia/Indian Sub-Continent
No. 3 among ports in Indian Ocean Rim
No. 22 among 370 ports globally
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා මැදිහත් වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍යවරයා ද මෙරට ඖෂධ හිඟය සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්. මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් මුණ ගැසුණා.
Trooping the Colour යනු බ්‍රිතාන්‍ය හමුදාව 17 වන සියවසේ පමණ සිට අනුගමනය කරනු ලබන සම්ප්‍රදායක් බව කියවේ.
SPC officials appear before COPE to discuss medicine shortage
Committee finds that only $ 55.5 m has been utilised as of 22 April, from total $ 200 m allocated under ICL for medicine
COPE Chairman says shortage of medicines was due to inefficacy of the management more than a lack of funds
Observes computer system used for management of medical supplies had not been properly updated
A company was paid Rs. 645 m to set up the system and Rs. 5 m monthly for maintenance, but the system was not functioning properly
රුසියාවෙන් ඉන්ධන ආනයනය තහනම් කිරීම සදහා සම්මුති ගිවිසුමකට එලඹීමට යුරෝපා සංගමය එකගත්වයකට පැමිණ තිබෙනවා. ඒ අනුව රුසියානු තෙල් ආනයනයෙන් 3න් 2කට වඩා අවහිර කිරීමේ සැලැස්මකට යුරෝපා සංගම් නායකයන් එකගතාව පල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ පැවැත්වී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය සිව්දෙනා අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
රුසියාව ඉලක්ක කළ හැකි රොකට් පද්ධති යුක්රේනයට ලබානොදෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. රුසියාවට එරෙහි සටන සඳහා දිගු දුර රොකට් පද්ධති යුක්‍රේනයට ලබා දීමට ඇමරිකාව සූදානම් වන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
තුර්කියේ නම වෙනස් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉංග්‍රීසි භාෂාවේදී ‘ට(ර්)කි‘ යන නමින් හැඳින්වූ තුර්කිය මින් ඉදිරියට ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ ‘තුර්කියේ‘ ලෙසයි. එරට රජය විසින් සිය නම වෙනස් කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත විධිමත් ලිපියකින් දැනුම්දීමත් සමඟ එම සංවිධානයේ අනුමැතිය ද ඊට හිමිව ඇති බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්.
පාකිස්තානය මේවනවිට මුහුණ පා ඇති දරුණු ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා විදෙස් රටවල සිටින එරට ශ්‍රමිකයින් වැඩි දායකත්වයක් සපයා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව 2021 - 2022 වසර තුළ පාකිස්තානයට සැලකිය යුතු ප්‍රේෂණ ගලාඒමක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
Sri Lanka is in discussion with India for another credit line of US $ 500 million for fuel imports, Daily Mirror learns.
Page 140 of 374