Thursday, July 16, 2026
Follow Us
International Affairs

නීති ප්‍රතික්ෂේප කිරීම නිසා ලැබුණු දඩුවම

International Affairs

ඉදිරි දැක්ම අනුව 2022 සහ 2023 වසරවල ගෝලීය ආර්ථික වර්ධනය තවදුරටත් පහළ යාමක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එම තත්ත්වය හමුවේ නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට ශක්තිමත් ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය බවයි එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටර්ලිනා ජෝර්ජිවා පවසන්නේ.

International Affairs

රන් මිල තව තවත් පහළට

International Affairs

සිංගප්පූරු බළධාරීන්ගෙන් ගෝඨාභයට දැනුම් දීමක්

International Affairs

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන පැහැදිලි කිරීමක්

International Affairs

Two British MPs Ed Davey and Alyn Smith this week called for an international arrest warrant for Gotabaya Rajapaksa and hold him accountable for humanitarian abuses among other charges.

International Affairs

Israel’s second largest airline, Arkia is looking at expanding its operations to Sri Lanka and Thailand, following Saudi Arabia’s plan to allow unfettered access to its airspace to Israeli airlines.

International Affairs

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවසන් තීරණය 22 වැනිදා

International Affairs

ජෝ බයිඩන්ගේ මැදපෙරදිග සංචාරයේ ප්‍රධාන අවධානය යොමු වන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිව ඇති මතභේදයන් නිරාකරණය කර ගැනීම හා කලාපීය වශයෙන් උපායමාර්ගිකව සංවිධානය වීමත්, බිඳී ඇති හොඳ හිත නැවත ඇති කර ගැනීමත් වෙනුවෙනි.

International Affairs

ඉන්දියාවේ මීළඟ ජනාධිපති තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තු ඡන්ද ප්‍රකාශ කිරීම මේ වන විට අවසන්ව අති අතර ඡන්දය ප්‍රකාශ කළ සමස්ත පිරිස 98.90% ලෙස ඉන්දීය මාධ්‍ය නිවේදනය කර තිබේ. ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම ජූනි මස 21 වන දින සිදුවනු ඇති අතර නව ජනාධිපතිවරයා දිවුරුම් දීම ජූනි මස 25වන දින සිදුකරනු ඇති බව වාර්තා වේ.

International Affairs

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 101.16 ක් වෙයි

International Affairs

පසුගිය අප්‍රේල් මාසයේදී විස්වාස භංග යෝජනාවක් හේතුවෙන් පරාජයට පත් වූ පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයට දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයක් ලැබී තිබෙනවා. ඒ පසුගියදා පැවති පන්ජාබ් ප්‍රාන්ත සභා මැතිවරණයෙනි.

International Affairs

ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

International Affairs

ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමි බලය පැවරීමට යොමු වන්නැයි මෙරට සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

International Affairs

පසුගියදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වී තිබෙන මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන ලෙස සිංගප්පූරු රජයට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

International Affairs

අමෙරිකානු ඩොලර් බිලියන 04 ක ණය ආධාරයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව චීනය සමඟ සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

International Affairs

Opposition parties are broadly in agreement with proposed structural reforms under an IMF bailout package
Staff-level agreement with IMF expected in next three weeks; programme support likely by September-October
Proposed reforms under an IMF programme to become a springboard for Sri Lanka to grow rapidly and inclusively after one and half years from now