Thursday, September 18, 2025
Follow Us
යුවාන් වැංග් 5 ට දැන්ම එන්න එපා කියයි

විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්


ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබූ මතභේදාත්මක යුවාන් වැංග් 5 (Yuang Wang 5) නෞකාව මෙරටට පැමිණීම කල්දමන ලෙසට මෙරට විදේශ අමාත්‍යංශය විසින් චීන තානාපති කාර්යාලය වෙත දැනුම්දුන් බව එම අමාත්‍යංශය පවසයි.

මේ බව දැනුම්දී ඇත්තේ ජුලි මස 12 වනදා බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය පවසයි.

එළඹෙන ලබන 11 වැනිදා හම්බන්තොට වරාය වෙත පැමිණීමට කර ඇති සැලසුම කල්දමන ලෙසට විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

Aruna