මෙරට වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 13 දිනයේ දී මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙන්ම අමෙරිකානු, චීන සහ ජපන් තානාපතිවරුන් සමග නිල වශයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවට මූල්‍යාධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීමටයි.
යුක්‍රේනයේ මරිපෝල් නගරයේ වානේ කම්හලක් තුළ සති ගණනාවක් සිරවී සිටි යුක්‍රේන සෙබළුන් 264 දෙනෙකු මුදා ගෙන තිබෙනවා.
කල්පිටියේ උච්චමුනෙයි දූපත ස්විට්සර්ලන්තයේ පෞද්ගලික සමාගමකට බදු දීම හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 417 යි දශම 5 ක් ලැබී තිබෙනවා. මෙම දූපත බදු දී ඇත්තේ වසර 30 ක් සඳහායි. ඒ, හෝටල් ව්‍යාපෘතියක් සඳහා වනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ කල්පිටිය උච්චමුනෙයි සම්පූර්ණ දූපතම අදාළ සමාගමට බදු දී ඇති බවයි.
අත්‍යවශ්‍යම කටයුත්තකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිංගප්පූරු අගමැතිවරයා සිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සංචාරක උපදේශනයකදී අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.
Indian Minister Ma Subramanian, on Sunday, inspected the drug warehouse in Chennai which stores essential medicines that the State plans to send to Sri Lanka, in the first phase.
The India High Commission today categorically denied that it or the Indian Consulates General or the Assistant High Commission of India in Sri Lanka have stopped issuing visas.
උතුරු කොරියාව මේ වන විට බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණපා සිටිනවා. ඒ, රට තුල වේගයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත හේතුවෙන්. පවතින තත්ත්වය හමුවේ රෝහල් ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Export financing institution India Exim Bank is looking at restructuring its $ 1.3 billion exposure to crisis-ridden Sri Lanka. It however does not have any exposure to Ukraine or any direct exposure to Russia. Besides, it will foray into services to assist MSME exporters with easier risk protection and is set to launch factoring and other trade finance products to promote exports from this sector.
The ongoing political crisis in Sri Lanka, which has over 2,000 trade unions on strike, is having spillover effects in the region, especially in Bangladesh.
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ පවතින වත්මන් අර්බුදයන් සඳහා පිළියම් සෙවීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව නෙත් එෆ් එම් කණින් කොනින් වෙත වාර්තා වනවා.
Pope Francis today called for peace in Sri Lanka and urged the ruling political leaders to heed the demands of the people.
Page 141 of 371