Thursday, September 18, 2025
Follow Us
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන එළි දැක්වෙයි

2022 ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන එළි දක්වා තිබෙනවා. ඒ අනුව, මෙම මස 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතයි.

එහි පළමු තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය තරඟ වැදීමට නියමිතව තිබෙනවා. මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරඟවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට පසුව තීරණය කෙරුණේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුද සැලකිල්ලට ගෙනයි.

Neth