Thursday, July 16, 2026
Follow Us
International Affairs

While claiming that the international community must rise above narrow national agenda, India said that, for its part, is taking exceptional measures at exceptional times to help its neighbourhood including Sri Lanka.

International Affairs

මානුෂීය ආධාර වැඩසටහන ගැන සාකච්ඡාවක්

International Affairs

ඇ. ‌ඩොලර් 8කින් පහළට

International Affairs

ආර්ථික අර්බුදයෙන් පීඩා විදින ලාංකිකයන්ට එක්සත් රාජධානිය හදිසි ආහාර සහ ගොවිතැන් සහාය ලබා දෙන බව තාරික් අහමඩ් සාමිවරයා අද (සැප්තැම්බර් 23 සිකුරාදා) නිවේදනය කළේය.

International Affairs

ෂින්ෂෝ අබේගේ අවමගුලට රනිල් යයි

International Affairs

අලි සබ්රි හෙට ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරයි

International Affairs

ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව අවධානයක්

International Affairs

වසංගතයක්, යුද්ධයක් නිසා කඩා වැටී යම්තම් ගොඩනැඟෙමින් තිබෙන ආර්ථිකයට හෙනහුරා පාත්වන තවත් යුද්ධයක සේයාවක්???

International Affairs

මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්‍රමිකයින්ට විවෘත කිරීම සදහා වන ගිවිසුම අත්සන් කිරීම සදහා මැලේසියානු මානව සම්පත් අමාත්‍ය Datuk Seri M. Saravanan මහතා, මැලේසියානු කම්කරු කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහි දී රැකියා දහදහසට අදාළ වන ක්ෂේත්‍රයන්, ගිවිසුම් කාල සීමා, වැටුප් ඇතුළු සියලු කොන්දේසි තීරණය කිරීමට නියමිතව ඇත.

International Affairs

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක්

International Affairs

චීනය විසින් මෙරටට පරිත්‍යාග කළ රුපියල් මිලියන 650ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

International Affairs

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රකාශ කළා.

International Affairs

ලෝක වෙළඳපොළේ තෙල් මිල

International Affairs

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සභාපතිත්වය මෙවර ශ්‍රී ලංකාවට

International Affairs

රුසියානු හමුදාවට අලුත් සාමාජකයින් බඳවා ගැනීමට ජනාධිපති ව්ලැද්මීර් පුටින් කර ඇති නියෝගය හේතුවෙන් රට අතහැර පළායන එරට වැසියන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රුසියාවට ආසන්න ජෝර්ජියා දේශ සීමාවේ දිගු රථවාහන පෝලිම් නිර්මාණයවී ඇති බවයි. එක් රථවාහන පෝලිමක දිග කිලෝමීටර් 05 කට අධිකයි.

International Affairs

ශ්‍රී ලංකාව මේ මොහොතේ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරය අමතමින්.

International Affairs

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වැදගත් තරගයක්

International Affairs

යුක්‍රේනයට එරෙහි යුද්ධය සඳහා අතිරේක හමුදා බට කැඳවීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගෙන ඇති තීරණය හේතුවෙන් එරට තුළ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, ජනතාව දහස් ගණනින් වීථි බැස එම තීරණයට විරෝධය පළ කිරීමත් සමඟයි.