ශ්‍රී ලංකාවට තවදුරටත් සහය ලබාදීමට සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා පවසනවා. 27 පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකාව මේ මොහොතේ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරය අමතමින්.
ජපානයේ හිටපු අග්‍රාමා්‍ය ශින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවය ටෝකියෝහිදී මේ වන විට පැවැත්වෙනවා. එහි ආරක්ෂාව සඳහා 20,000 ක පමණ පොලිස් බලඇණියක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
While claiming that the international community must rise above narrow national agenda, India said that, for its part, is taking exceptional measures at exceptional times to help its neighbourhood including Sri Lanka.
සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.
ආර්ථික අර්බුදයෙන් පීඩා විදින ලාංකිකයන්ට එක්සත් රාජධානිය හදිසි ආහාර සහ ගොවිතැන් සහාය ලබා දෙන බව තාරික් අහමඩ් සාමිවරයා අද (සැප්තැම්බර් 23 සිකුරාදා) නිවේදනය කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට සහ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැඟීමට කැනඩාවේ සහාය හිමිවන බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා (26) දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවූ මොහොතේ ප්‍රකාශ කළේය.
වසංගතයක්, යුද්ධයක් නිසා කඩා වැටී යම්තම් ගොඩනැඟෙමින් තිබෙන ආර්ථිකයට හෙනහුරා පාත්වන තවත් යුද්ධයක සේයාවක්???
රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හදුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් අද (26) චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කෙරිණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂැන්හොං ( QI Zhenhong) මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ජංගම රසායනාගාර බස්රථ තොගය කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී අද නිල වශයෙන් භාර දෙනු ලැබීය.
චීනය විසින් මෙරටට පරිත්‍යාග කළ රුපියල් මිලියන 650ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
Page 122 of 386