Tuesday, January 13, 2026
Follow Us
ස්ථාන කීපයක පිපිරීම්

අගනුවර දරුණු පිපිරීම් වාර්තා වුණු පළමු අවස්ථාව


යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, ස්ථාන කීපයක පිපිරීම් සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ හටගත් රුසියන් යුක්රේන යුද්ධයෙන් පසු, කීව් අගනුවර දරුණු පිපිරීම් වාර්තා වුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

Aruna