Tuesday, January 13, 2026
Follow Us
තෙල් මිල පහළට

බොරතෙල් බැරලයක මිල


ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි පහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

පසුගිය 10 වනදා ඩොලර් 97 ඉක්මවූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 15 සටහන් වූයේ ඩොලර් 91 යි ශත 63 ක් ලෙසයි.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල ද ඩොලර් 4කට ආසන්න අගයකින් පහත වැටුණා.

Aruna