Pakistan High Commissioner Major General (R) Umar Farooq Burki M. recently inaugurated 15 community water wells in Mannar during his visit to the Northern Province in Sri Lanka.
Minister of Foreign Affairs Ali Sabry called on Prime Minister Sheikh Hasina at her Official Residence in Dhaka, Bangladesh on 25 November.
Squid Game නළු O Yeong-su ට ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.
The United Nations World Food Programme (WFP) in Sri Lanka welcomed a contribution of EUR 500,000 (approximately Rs. 190 million) from France towards its emergency response for children and families affected by the country’s worst economic crisis in decades.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට සැපයීමට යෝජිත ණය මුදල අනුමත කිරීම ලබන ජනවාරි මාසය දක්වා කල් යනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
පැතුම් නිශ්ශංක හා වනිඳු හසරංගගේ ඉනිම් අපතේ යවමින් ඇෆ්ගනිස්ථානය හා පැවති පළමු ඒක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 60 ක අන්ත පරාජයක් හිමිවිය.
Prime Minister Dinesh Gunawardena said Russia is a reliable friend who consistently stands for Sri Lanka’s sovereignty at international forums.
විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඇමරිකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබි්‍ර අද අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපති සී ජින්පින්ට හා පාලක කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව චීනයේ නගර රැසක විරෝධතා පැවැත්වෙනවා.
Malaysia’s newly appointed Prime Minister Anwar Ibrahim waves from his car as he arrives to take part in the swearing - AFP
පාපන්දු ලෝක කුසලානයේ තියුණු මුහුණුවරක් ගත් තරඟ 04 ක් ඊයේ පැවැත්වුණා. ඒ අතරින් වැඩිම අවධානයක් දිනාගත් තරඟ දෙක වූයේ පෘතුගාලය සහ ගානා අතර තරඟය මෙන්ම බ්‍රසීලය සහ සර්බියාව අතර තරඟයයි.
Page 106 of 384