Thursday, July 16, 2026
Follow Us
International Affairs

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවලට අයත් නියෝජිත පිරිසක් සහ යුරෝපා පාර්ලිමේන්තුවේ (DSAS) දකුණු ආසියානු රටවල් සමඟ පවත්වන සබඳතා සඳහා වූ නියෝජිත පිරිසක් විසින් 2022 නොවැම්බර් 17 වැනි බ්‍රහස්පතින්දා දින අතථ්‍ය අයුරින් ඵලදායී සංවාදයක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා සහ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රි සහ DSAS හි සභාපති වන නිකොලා ප්‍රොකචිනි මහතා විසින් මෙම නියෝජිත පිරිස් සඳහා නායකත්වය ලබා දෙන ලදී. 2017 නොවැම්බර් මස මෙම පාර්ලිමේන්තු දෙක අතර අවසන් වරට භෞතික අයුරින් කොළඹ දී පවත්වන ලද හමුවෙන් පසුව පවත්වන ලද පළමු අථත්‍ය හමුව මෙය විය.

International Affairs

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී ඉරානයට එරෙහි තරගයෙන් දැවැන්ත ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා. ඒ, ගෝල 06 ට 2 ක් ලෙසයි.

International Affairs

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති. මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් නෙත් නිවුස් සකස් කළ විශේෂාංගයක් දැන්.

International Affairs

With more teams and a new format, the 2024 edition of the ICC Men's T20 World Cup is certain to throw up fresh match-ups and historic moments.

International Affairs

වසර 50 කට පමණ පසු කෙරෙන චන්ද්‍ර මෙහෙයුමක්

International Affairs

The Government and the World Bank on Thursday held a meeting to discuss future development plans.

International Affairs

මිලියන 250 කට අධික ජනතාවක් ගෝලීය වශයෙන් නිදන්ගත පෙනහළු රෝග(COPD) වලින් පීඩා විඳින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

International Affairs

From left: UN Resident Coordinator in Sri Lanka Hanna Singer-Hamdy, Agriculture Minister Mahinda Amaraweera, FAO Representative for Sri Lanka and the Maldives Vimlendra Sharan, and Agriculture Secretary Gunadasa Samarasinghe at the handover ceremony

International Affairs

ආර්ජන්ටිනාවට එරෙහිව පාපන්දු ලෝක කුසලානයේදී ලැබූ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් සෞදි අරාබියේ සල්මාන් රජු අද දිනයේදී එරට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

International Affairs

බලාගාර සඳහා ඩීසල් මිලදී ගැනීමට නොහැකි තත්වයක්

International Affairs

The Sri Lanka Embassy in Beijing, consistent with its efforts to continuously promote Sri Lankan tourism in the Chinese market, is targeting one million Chinese tourists to visit Sri Lanka after the China travel restrictions are relaxed, a statement from the mission said.

International Affairs

එළඹෙන 2023 වසර සදහා ශ්‍රී ලාංකික හෙදියන් 4,000 ක් බදවා ගෙන රැගෙන යාමට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දස දෙනෙකුගෙන් යුතු පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා ඊයේ දින රාත්‍රීයේ දී කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටිනවා.

International Affairs

කටාර් රාජ්‍ය ගෝල 2ට 0ක් ලෙස පරාජය වෙයි

International Affairs

ඩොලර් බිලියනයක දැවැන්ත ආයෝජනයක්

International Affairs

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගාවලිය 25 වැනිදා ඇරඹෙයි

International Affairs

ට්විටර් ගිණූම් හිමියන්ගෙන් වැඩි ඡන්දයක්

International Affairs

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකින්, එහි ප්‍රධාන චූදිතයෙකුව සිටි සෞදියේ කිරුළ හිමි මොහමඩ් සල්මාන් කුමරු නිදහස් කිරීමට අමෙරිකානු අධිකරණය තීරණය කර තිබේ.