ලෝක පාපන්දු ලෝක කුසලානය ආරම්භ වීමට පැය 48ක් ඉතිරිව තිබියදී මෙවර තරගාවලියේ සත්කාරත්වය දරනු ලබන කටාර් රාජ්‍ය විසින් තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනයන් තුලදී මත්පැන් අලෙවි කිරීම තහනම් කරන ලෙස එරට පාලනය කරන රජ පවුල තරග සංවිධායකවරුන් ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට තරම් සුදුසු යටිතල පහසුකම්, මානව සම්පත් ඇතුළු පහසුකම් ශ්‍රී ලංකාව සතු බවත් දැන් අවශ්‍ය වන්නේ ආයෝජන දිරිමත් කිරීම සදහා අවශ්‍ය නෛතික වෙනස්කම් ඇතිකරීම බවත්, චීනයේ විදෙස් රටවල් අතර මිත්‍රත්ව සංගමයේ සභාපති (CPAFFC) ලින් සොංග්ටියැන් මහතා පවසා ඇත.
President Ranil Wickremesinghe on Wednesday graced the 70th anniversary celebrations of the United States-Sri Lanka Fulbright Commission Program held at the Oak Room of the Cinnamon Grand Hotel, Colombo.
අමෙරිකානු දේශපාලනය උඩුයටිකුරු වී තිබෙනවා. ඒ, වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය නිම වීමට තවත් වසර දෙකක් තිබියදී ඔහුගේ පාලන සමය අභියෝගයට ලක් වීම හේතුවෙන්.
President Ranil Wickre-mesinghe on Wednesday revealed plans to seek American assistance to modernise agriculture.
Sri Lankan cricketer Danushka Gunathilaka has been granted bail by a Sydney court after being charged with four counts of sexual assault.
Twitter has told employees that all of the company's office buildings will be temporarily closed, effective immediately.
චන්ද්‍රයා ගැන ගවේෂණයට නාසා ආයතනය විසින් අභ්‍යාවකාශගත කළ ඔරියන් අභ්‍යාවකාශ යානය පෘථිවියේ පළමු දර්ශනය ලබාගෙන තිබෙනවා. එය ඉතිහාසගත වන්නේ 1972 අවසන් ඇපලෝ මෙහෙයුමෙන් පසු මිනිසුන් රැගෙන යාමට නිර්මාණය කළ අභ්‍යාවකාශ මෙහෙයුමකදී පෘථිවියේ දර්ශනයක් ලබාගත් පළමු අවස්ථාව ලෙසයි.
පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණි ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකාවේ ධනංජය ද සිල්වා දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ඒ, පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුවයි.
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සිය සංචිතයේ සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීිඩක චාමික කරුණාරත්න මුදා හැරීමට තීරණය කර තිබෙනවා. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩක වෙන්දේසියට අදාළ අවසන් නාම ලේඛනය ප්‍රකාශයට පත් කරමින්.
President Xi Jinping’s top-most international roaming ambassador said Sri Lanka’s infrastructure facilities, human resources and other required facilities are in place and the country is all set to take off.
Page 108 of 384