Wednesday, January 14, 2026
Follow Us
විද්‍යුත් වීසා නැවතත් ආරම්භ කෙරේ

විද්‍යුත් වීසා නැවතත් ආරම්භ කෙරේ


ශ්‍රී ලාංකිකයින් ට නැවතත් විද්‍යුත් වීසා (e-visa) බලපත්‍ර නිකුත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ බව නිවේදනය කර තිබේ.

සංචාර, ව්‍යාපාරික කටයුතු, සම්මන්ත්‍රණ, සමුළු ඇතුළු තවත් කටයුතු සඳහා ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් වෙත මෙම පහසුකම් විවෘතව පවතී.

Aruna