විවිධ රටවල නා නා විධි ඇඳුම් පැළඳුම් මෙන්ම එකිනෙකට ගැටෙන ඇඳහිලි විශ්වාස බොහෝ ප්‍රමාණයක් පවතී. සමහරුන්ට ගානක් නැති දේවල් තවත් කෙනෙක්ට මහ මෙරක් වටින සම්ප්‍රදායක් වෙන්නත් පුලුවනි.
Traveller Australia, the travel section of the two top Australia newspapers; Sydney Morning Herald and the Melbourne Age, included three Sri Lankan hotels in its annual roundup "The best of the best: World's top hotels"
ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දීර්ඝ කාලීන ණයක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රුසියානු රජය සමඟ ඵලදායී සාකච්ඡාවක් (17) දින පැවැත්වූ බව මොස්කව්හි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඉකුත් 13 වෙනිදා සිට 15 වෙනිදා දක්වා කසකස්ථානයේ පැවති හයවන CICA සමුළුවේදී ශ්‍රී ලංකාවට වාසි රැසක් අත් කර ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.
The European Union (EU) in Sri Lanka said the Team Europe focus on “green recovery”, as a way forward to exit the ongoing multi-faceted crisis in Sri Lanka and that the EU has stood shoulder to shoulder with Sri Lanka to help the country recover from its civil war, the 2004 Tsunami, the Covid-19 pandemic, and now the economic crisis.
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරය දැරූ සුඑල්ලා බ්‍රේවර්මන් මහත්මිය එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් (17) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා (Donald Lu) පවසයි.
රුසියාවෙන් මෙරටට තිරිඟු ඇට සහ තිරිඟු පිටි ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වී තිබේ.
ශ්‍රී ලංකාවට ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල නියමිත කාලයේදී යළි ගෙවනු ඇති බවට බංග්ලාදේශය අපේක්ෂාවෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් තරග දෙක අද පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි.
2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක සමත් වුවා.
කොවිඩ් 19 වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා චීනය තුළ පනවා ඇති උපාය මාර්ග කඩිනමින් ලිහිල් නොකරන බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසනවා.
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1යි 30ට පමණ ආරම්භ වීමට නියමිතයි.
Page 105 of 374