ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අර්බුදය සම්බන්ධයෙන් සහනදායී පිලිවෙතක් අනුගමනය කිරීමට සූදානම් බව චීන එක්සීම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුවේ සභාපතිවරු ලෝක බැංකු සභාපතිවරයාට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇතැයි මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.ඔවුන් චීනයේ දී මෙම බැංකු ප්‍රධානීන් හමුවී ඇත.
“මම සෑම අවස්ථාවකදීම අන් අය වෙනුවෙන් සටන් කරන, නිර්මාණාත්මක අරගලයක යෙදෙන, අපහාස සහ අවලාද මධ්‍යයේ වූව ද කැපවීමෙන් හා පරිත්‍යාගයෙන් අභියෝග ජය ගන්නා කාන්තාවක් වෙමි.”
ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින් 2022 දෙසැම්බර් 1 වන දා සිට ඉන්දියාව විසින් නිල වශයෙන් G20 සභාපතිත්වය ඉන්දුනීසියාව වෙතින් භාර ගන්නා ලදී. G20 යනු ලොව ප්‍රධාන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ගෙන් සැදුම්ලත් අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අතර එබැවින් එය ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාවය සඳහා ප්‍රමුඛතම සංවිධානය වේ.
එංගලන්තයේ පළ වන ප්‍රකට ‘ටයිම්ස්’ සඟරාව විසින් 2022 වසරේ පුද්ගලයා වශයෙන්
ශ්‍රී ලංකාව ගෙනඑන දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබෙනවා.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය සමත් වුණා. ඒ, මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ආසියානු කලාපයේ බලාපොරොත්තු සුන් කරමින්.
2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ආරම්භ වනවා. මෙවර එම තරගාවලිය පැවැත්වෙන්නේ 03 වන වරටයි. තරගාවලිය ආරම්භ කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද පස්වරුවේ පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.
ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) නියෝජිතයින් තීරණය කර තිබේ.
The Asian Development Bank (ADB) this week expressed optimism over Sri Lanka’s progress towards economic recovery but stressed the path to recovery is challenging and requires the support of all stakeholders.
පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත අනාවරණය කර තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටින දේශපාලන සහ ආර්ථික දුෂ්කරතා මඟහරවා ගනිමින් නැවත කඩා වැටුණු ආර්ථිකය නගාසිටුවීමට ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන චීනය සමඟ කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සහ එංගලන්තය සමත් වුණා.
Page 104 of 384