Friday, July 17, 2026
Follow Us
International Affairs

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනයේ කර ඇත.

International Affairs

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

International Affairs

ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන කැන්ඩි ෆැල්කන්ස් ට

International Affairs

Prime Minister Dinesh Gunawardena called on the United Nations to declare a Humanity Day under the UN calendar.

International Affairs

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ජය ගැනීමට ඊයේ (12) තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

International Affairs

තරගයේ වීරයා ගුරුබාස්

International Affairs

The United Kingdom on Monday (12) issued an updated travel advisory to its citizens visiting Sri Lanka, announcing that travellers are no longer required to produce COVID-19 vaccination certificates on arrival in Sri Lanka.

International Affairs

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා යොමුකළ ලිපියක් හේතුවෙන් හෙද හෙදියන් සඳහා ලැබීමට නියමිතව තිබූ සිංගප්පූරු රැකියා දහස් ගණනක කෝටාව නතර වීමේ අවදානමක් මතුව ඇති බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය රජයට දැනුම් දී ඇත.

International Affairs

ප්‍රංශය සහ මොරොක්කෝව පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් ප්‍රබල පෘතුගාල කණ්ඩායම පරාජයට පත් කරමින් මෙරොක්කෝ කණ්ඩායම ජය ලැබුවේ ගෝල 01 ට 0 ක් ලෙසයි.

International Affairs

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය මේ වසර අවසන්වීමට පෙර ලබාදීමට අවස්ථාවක් නොලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයකු සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය දක්වා තිබේ.

International Affairs

25ට අඩු තරුණියන්ට උපත් පාලන පෙති නොමිලේ

International Affairs

පසුගිය රජය සමයේ නවතා දැමුණු කුළුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට සම්බන්ධයෙන් සලකා බැලිමට ජපාන තානාපතිවරයා කැමැත්ත පළකර ඇත.

International Affairs

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ සමත් විය.

International Affairs

IMF Managing Director Kristalina Georgieva with China Premier Li Keqiang during their meeting last week in Huangshan, China

International Affairs

ගූගල් සෙවුම් මෘදුකාංගයට අනුව ලිංගිකත්වය හෙවත් ‘SEX’ ගැන සෙවීමෙන් මේ වසරේදීත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇත

International Affairs

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය.

International Affairs

දින තුනක් පුරා පැවති ෂී ජින්පින්ගේ මැදපෙරදිග සංචාරය හරහා නව ගිවිසුම් රැසක් ඉතා සාර්ථකව නිම කර ගැනීමට හැකිවූ බව වාර්තා වේ. ඒ අනුව චීන-අරාබි හවුල්කාරිත්වය හරහා දෙරට නව යුගයක් ප්‍රකාශයට පත් කර ඇත.

International Affairs

Under new concession SL will be offered financing at low interest rates
Approval means SL is now an IDA country
SL will also receive technical assistance and policy advice by WB
Govt. welcomes reverse graduation