Friday, July 17, 2026
Follow Us
International Affairs

LPL ක්‍රිකට් තරගාවලියේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුළු 09 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.

International Affairs

පාපන්දු ලෝක කුසලානයේ තුන්වන ස්ථානය සඳහා වූ තරඟය අද පැවැත්වෙනවා. ඒ, ඉකුත් ලෝක කුසලානයේ අනුශූරයින්වූ ක්‍රොඒෂියාව හා මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරයින් වන මොරොක්කෝව අතරයි.

International Affairs

‘කොවිඩ් 19’ වයිරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මහතා පවසයි.

International Affairs

ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකිය පුපුරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

ජාත්‍යන්තර ගණුදෙනුවලදී අමෙරිකානු ඩොලරය වැනි මුදල් ඒකක වෙනුවට ඉන්දියානු රුපියල භාවිත කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබෙනවා. ඒ, ඉන්දියානු රුපියල් මුදල් ඒකකයෙන් ගණුදෙනු කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වොස්ට්‍රෝ නමැති ගිණුම් 5 ක් විවෘත කිරීමට ඉන්දියානු මහා බැංකුව අනුමැතිය ලබාදීමත් සමඟයි.

International Affairs

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අඛණ්ඩව සහය වන බව ජපාන නියෝජිත පිරිස අවධාරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

International Affairs

අමෙරිකාවේ ධනවත්ම සංචාරකයින් රැගත් "ඕෂන් ඔඩිසි" නෞකාව අද(18) කොළඹ වරායට සේන්දුවීමට නියමිතයි.

International Affairs

ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටි ප්‍රකට ව්‍යාපාරික අමෙරිකාවේ එලෝන් මස්ක් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

International Affairs

ෆිෆා පාපන්දු ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය ජය ගැනීමට ප්‍රබල ප්‍රංශය සමත්ව තිබේ.

International Affairs

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ.

International Affairs

කොවිඩ් වසංගතය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි. හෙතෙම මේ බව පැවැසුවේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදීය.

International Affairs

චීනයේ කොවිඩ් ව්‍යාප්තිය නැවතත් ඉහළ යෑමත් සමග රෝහල් රෝගීන්ගෙන් පිරී යාමට පටන්ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ නිසා එරට රෝහල් පද්ධතිය මත දැඩි පීඩනයක් එල්ල වීමට පටන්ගෙන තිබේ.

International Affairs

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශයක් සම්මත කිරීමෙන් පසු ඊයේ(15)දිනයේදී ත්‍රස්තවාදයේ වැඩිවන අන්තරයාන් සම්බන්ධයෙන් පකිස්ථානයේ භූතෝ සර්දාරි සහ ඉන්දියාවේ සුබ්‍රමනියම් ජයශංකර් යන විදෙස් අමාත්‍යවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී ඇති බව වාර්තා වේ.

International Affairs

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ හෙට (17 වැනිදා) සිට ලබන 23 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය දක්වා සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

International Affairs

මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිත 2023 අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට අයත් ක්‍රීඩක තරගාවලියට අයත් ක්‍රීඩක වෙන්දේසිය සදහා 405 දෙනෙකුගෙන් සමන්විත අවසන් ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 10දෙනෙකු ඇතුළත්ව සිටී.

International Affairs

රුසියාව එල්ල කළ ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම තවදුරටත් විසන්ධි වී තිබෙනවා. ඊයේ දිනයේ දී රුසියාව යුක්‍රේනයට මිසයිල ප්‍රහාර හැත්තෑ හයක් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ යුක්‍රේනයේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇනහිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

International Affairs

අනාගත පරපුර තුළ දුම්බීම ක්‍රමයෙන් අඩු කිරීම සඳහා නවසීලන්තය නව නීතියක් හඳුන්වා දී තිබේ. මෙම නීතිය අනුව ලබන වසරේ සිට පියවරෙන් පියවර රට තුළ දුම් පානය අඩු කිරීම සඳහා කටයුතු කෙරෙනු ඇත.

International Affairs

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෑම වසරකම අවසානයේ පවත්වන මාධ්‍ය සාකච්ඡාව කවදත් විශාල ජාත්‍යන්තර අවධානයක් දිනාගන්නා සිද්ධියකි.