Friday, July 17, 2026
Follow Us
International Affairs

අමෙරිකාව සහ කැනඩාවට අධික ශීත කාලගුණය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට අමෙරිකාවේ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක සෘණ 55 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි. ඒ අනුව මෙවර නත්තල දශක ගණනාවකට පසු උදාවන අධික සීතලම නත්තලම වනු ඇති බවටයි අනාවැකි පළ කර ඇත්තේ.

International Affairs

වට්සැප් පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම වැලැක්වීමේ අරමුණෙන් ‘Delete for Me’ ක්‍රියාව නැවත ‘undo’ කිරීමට අවස්ථාව ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

The United Nations World Food Program (WFP) in Sri Lanka welcomed US Agency for International Development (USAID)’s Bureau for Humanitarian Assistance (BHA) Senior Regional Program Officer Dustin Shiau, on a visit to Sri Lanka.

International Affairs

එක්සත් ජනපද කලාපයේ පවතින ශීත කාළගුණ තත්වයත් සමඟ යළි ලෝක වෙළදපලේ බොරතෙල් මිල ඉහළ යමින් පවති.

International Affairs

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (21) සමත්වුණි.

International Affairs

අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් කඩාවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැරැල්ලක් මෙහෙයවීම ඇතුළු අපරාධ චෝදනාවලට මුහුණ දිය යුතු බව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පරීක්ෂණ කමිටුව පවසනවා.

International Affairs

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ (22) සමත් විය.

International Affairs

පාකිස්තානය තුළ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දැඩි ඖෂධ හිඟයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

International Affairs

එළඹෙන 2023 වසරේ මෙරට පාසල් සිසුන් වෙත ලබාදීම සඳහා නිල ඇඳුම් රෙදි තොගයක් පරිත්‍යාග කිරීමට සැලසුම්කර ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

International Affairs

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග විසි අටක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ඉන්දියාවේ සමාගමකින් ආනයනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන තිබේ.

International Affairs

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළිදක්වන නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ මෙවර ලෝක ශූර ආර්ජන්ටිනාවට හිමි නොවන බව වාර්තා වේ.

International Affairs

සේවා කාලය නිමා කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් අද (19) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු විය.

International Affairs

ශ්‍රී ලංකාවේ හරිත සංවර්ධන ක්‍රියාවලියට ඉන්දියාවේ උපරිම සහය ලබාදෙන බව මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ පවසනවා.

International Affairs

කොළඹ වරාය නගරය (පොර්ට් සිටි) සඳහා නව වීසා වර්ග හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

International Affairs

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය.

International Affairs

දිනෙන් දින ඉහළ යමින් ඇති කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් චීනයේ රෝහල් පිරී යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි හදිසි අවස්ථා පිළිබඳ ප්‍රධානී වෛද්‍ය මයිකල් රයන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැඩි සත්කාර ඒකකද යළි කාර්යබහුල වී ඇති බවයි.

International Affairs

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථාන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (20) ප්‍රකාශ කළේ නැවත දැනුම් දෙන තුරු එරට ශිෂ්‍යාවන්ට රටේ විශ්ව විද්‍යාලවලට ප්‍රවේශ වීමට ඉඩ නො දෙන බව යි.

International Affairs

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීම සඳහා චීනයෙන් අප ලබාගත යුතු මූල්‍යමය ආරක්‍ෂණය (ෆයිනෑන්ෂල් ඇෂුවරන්ස්) හැකි ඉක්මණින් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.