ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය සමත් වුණා. ඒ, මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ආසියානු කලාපයේ බලාපොරොත්තු සුන් කරමින්.
චීනයේ හිටපු ජනාධිපති ජියැංග් සෙමින් මහතා අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබේ.
පාපන්දු ලෝක කුසලානය මේ වන විට උඩුයටිකුරුවී තිබෙනවා. ඒ, ඊයේ රාත්‍රියේ සහ අද අලුයම පැවති තීරණාත්මක තරඟ 04 ක තීරණ ලැබීමත් සමඟයි. එහිදී කැපී පෙනෙනම සිද්ධිය වූයේ අවස්ථා 04 කදී ලෝක ශූරයින්වී ඇති ජර්මනිය මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වීමයි.
2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ආරම්භ වනවා. මෙවර එම තරගාවලිය පැවැත්වෙන්නේ 03 වන වරටයි. තරගාවලිය ආරම්භ කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද පස්වරුවේ පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.
විදේශ ගත ඉන්දියානුවන් සිය ප්‍රේෂණ රටට එවීමෙන් නව ලෝක වාර්තාවක් බිහි කිරීමට සූදනම් වනවා. ඒ, විදෙස්ගත ඉන්දීය ජාතිකයින් මෙම වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ ඒවීම හේතුවෙන්. ලෝක බැංකුව පැවසුවේ ලොව එක් රටකට එවැනි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන පළමු අවස්ථාව මෙය බවයි.
උතුරු ඇෆ්ගනිස්ථානයේ ආගමික පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
චීනයේ සිටි විශිෂ්ඨ නායකයෙකු ලෙස සැලකෙන ජියැංග් සෙමින් මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.
පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත අනාවරණය කර තිබේ.
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සහ එංගලන්තය සමත් වුණා.
United States Agency for International Development (USAID) administrator Samantha Power yesterday emphasised that political reforms need to accompany economic reforms in Sri Lanka.
ඉන්දියාව (01) දින ඉන්දුනීසියාවේ සිට G20 සභාපතිත්වය නිල වශයෙන් භාර ගත්තේය.
ඇපල් උපාංග වල ඇති ඇපල් ස්ටෝර් වෙතින් ට්විටර් මෘදුකාංගය ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති ‘වැරදි වැටහීම්’ විසඳා ගත් බව ට්විටර් අයිතිකරු – ඊලෝන් මස්ක් පවසයි.
Page 100 of 380