US: The United States’ National Aeronautics and Space Administration (NASA) is offering US$30,000 in cash prizes to spot harmful algal blooms in photographs taken from space.
සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි අද (23) සිට 27 දක්වා සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
පස් දින නිල සංචාරයක් සඳහා ඩුබායි වෙත පැමිණ සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විදේශ රැකියා නියෝජිතයන්ගේ සංගමයේ නිලධාරීන් හා සාමාජිකයන් හමුවී රැකියා සඳහා ශ්‍රමිකයන් සම්බන්ධ කර ගැනීම, සංචාර වීසා මගින් රැකියා සඳහා පැමිණීම ඇතුළු බිම් මට්ටමේ අර්බුද, අභියෝග, ගැටලු සහ තොරතුරු රැසක් පිළිබද සාකච්ඡා කිරීමට කටයුතු කළේ ය. එහි දී බිම් මට්ටමේ සිට ම තොරතුරු ඒකරාශී කර ගැනීමටත්, උද්ගතවී ඇති ගැටලු සම්බන්ධයෙන් ඒ අනුව කටයුතු කිරීමටත්, අවශ්‍ය පිවයර ගැනීමටත් තීරණය විය.
මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමටත්, ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා ජී. මැනෙලා මහත්මිය (Rita G. Mannella) කැමැත්ත පළ කළාය.
ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබූ පරාජයත් සමග නවසිලන්ත කණ්ඩායමට ICC එක්දින ශ්‍රේණිගත කිරිම්හි ප්‍රථම ස්ථානය අහිමි වී තිබේ.
දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජේ ශංකර් මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයක් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සංවිධානය කර තිබිණි.
2023 වසරේ දී ශ්‍රමිකයන් 200,000කට පමණ රැකියා ලබා දීමට කටයුතු කරනු ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
China’s prolific and big-spending tourists have been stuck at home, unable to travel for almost three years, and their looming return has industry professionals abuzz at a major Madrid tourism congress this week.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණියේය.
ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Us: Prince Harry's “Spare” sold more than 3.2 million copies worldwide after just one week of publication and will likely rank among the bestselling memoirs of all time.
නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි කවුන්සිලයේ සාමාජිකයන් සිව් දෙනෙකු හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක් අද අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික විය.
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන Lucile Randon නමැති කන්‍යා සොයුරිය මියගොස් තිබේ.
NEW DELHI, AFP: India’s Government said it has blocked videos and tweets sharing links to a BBC documentary about Prime Minister Narendra Modi’s role during deadly 2002 sectarian riots, calling it “hostile propaganda and anti-India garbage”.
මෝටර් රථය තුළ ගමන් කරමින් සිටින අතරතුර ආරක්ෂක පටි පැළඳ නොගෙන ගමන් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක්ට එරට පොලිසිය විසින් දඩ නියම කරනු ලැබ තිබේ.ලැන්කර්ෂයර් පොලිසිය සඳහන් කර තිබුණේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් රිෂී සුනක්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව ය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් අද (19) දිවයිනට පැමිණීමට නියමිතය
Page 99 of 384