Wednesday, September 30, 2026
Follow Us
ග්‍රීසියේ දුම්රිය අනතුරින් පසු ප්‍රවාහන ඇමැති ඉල්ලා අස්වෙයි

ග්‍රීසියේ සිදු වූ දරුණු දුම්රිය අනතුරෙන් පසුව ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී 43 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදු තිබේ.

-ARUNA