Thursday, January 15, 2026
Follow Us
ඉන්දියාවේ භූ කම්පනයක්

ඉන්දියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නාගොන් ප්‍රදේශයෙහි එම භූ කම්පනය සිදුව ඇති බවය.

මේ භූ කම්පනය රික්ටර් මාපකයේ 4.0ක අගයක් ගෙන ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි. 

 අද (12) සවස 4.18ට මෙම භූ කම්පනය සිදුව තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.