Thursday, January 15, 2026
Follow Us
භූමි කම්පාවෙන් මිය ගිය ගණන 21,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූමි කම්පාව හේතුවෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහළ ගොස් ඇති අතර එය 21,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මින් වැඩි පිරිසක් තුර්කියට අයත් වැසියන් වන අතර මෙම ව්‍යසනය වී දින කිහිපයක් ගත් වී ගිය ද තවදුරටත් සුන්බුන් අතර සිරවූවන් ගලබා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද වාර්තා වී ඇත.