Wednesday, January 14, 2026
Follow Us
ඉන්දු - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

දෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජේ ශංකර් මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයක්‌ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුව මෙහිදී සිදු වූ අතර ද්විපාර්ශවීය වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.