Monday, November 10, 2025
Follow Us
Economic

The German Embassy in Colombo, under its micro project scheme, signed two small-scale projects recently as part of its efforts towards community development and livelihood support.

Economic
හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනය කිරීමට නියමිතව බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
Economic

පෙර වසරට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී මෙරට ආනයන අපනයන වෙළෙඳ පරතරය වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

Economic


කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් අද (05) සිට 10% කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ගෑස්, ඉන්ධන සහ තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු එම සහනය පාරිභෝගිකයාට ලබාදීමට මෙසේ මිල ගණන් සංශෝධනය කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

Economic
  • New SBA will support Pakistan’s efforts to stabilise economy from recent external shocks, preserve macroeconomic stability and provide a framework for financing from multilateral and bilateral partners

The International Monetary Fund (IMF) has reached a staff-level agreement with the Pakistani authorities on a nine-month Stand-by Arrangement (SBA) in the amount of SDR 2,250 million (about $ 3 billion or 111% of Pakistan’s IMF quota).

Economic
  • සේවක අර්ථසාධක අරමුදල්වලට අත තබන්නේ නැහැ

දේශීය ණය ප්‍රශස්තකරණයේ දී දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් මිලියන 57ක් වන මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කළේය.

Economic

චීන ජාතික ගුවන් සේවය වන " එයා චයිනා " (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

Economic

සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ බැංකු ක්ෂේත්‍රය සුරක්ෂිත බවට සහතික වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජූලි පළමු වෙනිදාට යෙදෙන මහජන බැංකුවේ උපන් දිනයට අද පාර්ලිමේන්තුවේදී සුබ පැතුම් එක් කළේය.

Economic

දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

Economic

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (04) සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබී තිබේ.

Economic

ණය පීඩනය බෙදා ගැනීමේ පියවරක් ලෙස බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (1) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Economic

A team of senior officials of the Government of Sri Lanka concluded a successful Fact Finding Mission to Jakarta, Indonesia to explore avenues for early entry into Regional Comprehensive Economic Partnership (RCEP) from 12 to 14 June 2023. Sri Lanka’s strong interest to enter into RCEP was well received by the ASEAN Secretary General Dr. Kao Kim Hourn, ASEAN Deputy Secretary-General Satvinder Singh, Senior Officials of the ASEAN Secretariat, Indonesian Government officials and a number of Ambassadors of RCEP in Jakarta, during the Mission.

Economic

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

Economic
  • First 26 days of June bring in 84,003 visitors 
  • Tourism Minister Harin Fernando says surpassing 600K arrival milestone signifies resilience of industry
Economic

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද අවධාරණය කළේය.

Economic

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අපේක්ෂිත සිසුන්ට ලබා දෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ මීළඟ අදියර සඳහා අයදුම්පත් කැඳවිම හෙට දිනයෙන් පසුව සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Economic
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව මෙම වසරේ බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි.
Economic

ඩිජිටල් ආකාරයෙන් හෙවත් ඊ-බිල්පත් ක්‍රමවේදය ඔස්සේ විදුලි බිල්පත් ලබාදීමේ වැඩපිළිවෙළේ මීළඟ අදියර ජුලි 01වැනිදා දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) නිවේදනය කරයි.