Friday, May 17, 2024
Follow Us
එළවළු මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් තිබෙනවා

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙදුන් පෙන්වා දෙන්නේ අද (22) අලුයම වන විට සැලකිය යුතු මට්ටමින් එළවළු මිල පහත වැටී ඇති බවයි.

කෙසේ වෙතත් එළවළු මිලදී ගැනීම සඳහා තවමත් වෙළෙන්දන් ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි.

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝග්‍රෑමයක එකක තොග මිල

 

ගෝවා 350 - 380

ලීක්ස් 250 - 300

කැරට් 600 - 900

තක්කාලි 350 - 400

රාබු 70 - 80

කැකිරි 100 - 110

පිපිඤ්ඤා 60 - 65

වැටකොලු 300 - 320

බණ්ඩක්කා 250 - 300

පතෝල 250 - 300  

කරවිල 300 - 350 

වට්ටක්කා 90 - 100

වම්බටු 400 - 480

එල බටු 400 - 450    

දඹල 320 - 350

මෑ කරල් 250 - 300

දෙහි 130 - 150

අමු මිරිස් 500 - 600

මාළු මිරිස් 700-750