Saturday, August 08, 2026
Follow Us
Economic

The Tea Exporters Association (TEA) yesterday expressed concern over the Government’s move to bring the commodity under the 18% Value Added Tax (VAT) from 1 January 2024 as opposed to being exempted.

Economic

එළඹෙන නත්තල් උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12 ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි

Economic
2024 වසරේ සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වාගැනීමට සැලසුම් කිරීමේදී ඊට සමගාමීව නවාතැන් පහසුකම් ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීමේ සූදානම පිළිබඳ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.
Economic
  • YTD figure now 88% of original target of 1.55 m for 2023
  • Tourism Minister Harin Fernando says Sri Lanka will end 2023 slightly below target around 1.46 m
  • Commends industry for resilience and adaptability after facing series of challenges which no other destination endured
  • India, Russia and UK remain dominant markets YTD
Economic

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Economic

මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන සමාගම් මත වැට් බදු අයකළ යුත්තේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරවන අධිකරණ සීමාවට අදාළව නොව පාරිභෝගික අධිකරණ සීමාවටයි -  (AIC) රජයේ මුදල් පිළබඳ කාරක සභාවේදී පෙන්වා දෙයි

Economic

This article is based on the keynote address delivered by Central Bank Governor Dr. P. Nandalal Weerasinghe on 2 November at the Annual Research Symposium 2023 of the University of Colombo

Economic

The International Monetary Fund (IMF) yesterday stressed the importance of timely conclusion of agreements between Sri Lankan authorities and the official creditors on the external debt restructuring. 

Economic

ජනවාරී සිට බිත්තර හා කුකුල් මස් මිල අඩුවෙන බව කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීම මහතා පැවසීය.

Economic

එළැඹෙන නව වසරේ ජනවාරි 1 සිට 15% පවතින වැට් බද්ද 18% දක්වා ඉහළ දැමෙන නිසාවෙන් බොහෝ භාණ්ඩ හා සේවා හී මිල ගණන් ඉහළ දැමීම දැනටමත් සිදුවෙමින් පවති. 

Economic

කුකුළු මස් කිලෝවක මිල අද (12) දිනයේ සිට ඉහළ දැමීමට කුකුළුමස් තොග වෙළඳුන් තීරණය කර ඇත.

Economic

මහනුවර බෝගම්බර බන්ධනාගාරය තරු පහේ හෝටලයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Economic

The Embassy of Sri Lanka in Vietnam in collaboration with the Export Development Board (EDB) arranged the participation of Sri Lankan businesses at the 21st edition of Viet Nam Expo, which was held from 7 to 9 December at Sai Gon Exhibition & Convention Center (SECC) in Ho Chi Minh City. 

Economic

Port City Colombo (PCC) showcased its commitment to sustainable development and global economic cooperation at the third Commonwealth Trade and Investment Summit (CTIS) held in London recently.

Economic

මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වන මූල්‍ය හා බැංකු පද්ධතියේ ශක්තිමත් ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක සහනදායි ණය මුදලක් පිරිනැමීමට ඊයේ (8) අනුමැතිය දී තිබේ.

Economic

ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

Economic

Aitken Spence Travels yesterday welcomed simultaneous arrivals of three cruise ships—Vasco Da Gama, Mein Schiff 5 and MS Seven Seas Navigator at the port of Colombo.

Economic

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ශක්තියක් වෙමින් දෙස් විදෙස් සංචාරකයන්ට නවමු අත්දැකීමක් ගෙන එන කොළඹ නෙළුම් කුලුනේ පිහිටි කැරකෙන අවන්හල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පස්වරුවේ විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.