The approval of the second tranche under the Extended Fund Facility by the Board of the International Monetary Fund (IMF) is now scheduled for 12 December and not 14 December as speculated by the Daily FT last week.
පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙම වර්ෂය තුළ උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ.
රජය සහ යුරෝපා සංගමය ආහාර අංශයේ ආර්ථිකයක් සහ තිරසාර පරිභෝජනය සහ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා මූල්‍ය ගිවිසුමකට අත්සන් තබා ඇත.
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන” වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
ලංකා සතොස විසින් පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දැරිය හැකි මිලකට ලබා දීමට සමත් වී තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
This week’s tea auction offerings totalled 5.1 m/kg and there was good general demand, according to Forbes and Walker Tea Brokers.
2023 ඔක්තෝබර් මාසය වනවිට 2022ට සාපේක්ෂව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023 ඔක්තෝබර් වනවිට 46%කින්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සිමාකර තිබේ. 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ වියදම 2022දී 1310.4ක් වූ අතර 2023 ඔක්තෝබර් වනවිට එම අගය රු.මි. 705.7ක් දක්වා අඩු කර ඇත.
විශේෂත්වය වන්නේ 2021 දී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා අය-වැයෙන් වෙන් කළ රු.මි. 1661.7 ම වියදම් කර තිබුණද 2022දී වෙන් කළ රු.මි. 1432.8න් 1310.4ක් පමණක් වියදම් කිරීමත්, 2023දී වෙන්කළ රු.මි. 1012.0න් රු.මි. 705.7ක් පමණක් වියදම් කිරීමය.
දිනේෂ් ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට පෙර 2021-2022 කාලයේ අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩලය 500කට අධික වුවත් මේ වනවිට එම ගණන 285 දක්වා අඩුකර ඇත.
ඒ අනුව වැටුප් වියදම 2022දී රු.මි. 340.3ක් වූ අතර 2023.11.22 වනවිට එම වියදම රු.මි. 208.2 දක්වා 39%කින් අඩුකර ඇති අතර, ලිපි ද්‍රව්‍ය වියදම 74%කින් අඩුකර ඇත්තේ විද්‍යුත් පද්ධති හරහා කාර්යාලයීය කටයුතු සිදුකිරීමත් සමගය.
අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කිරීම හේතුවෙන් තැපැල් හා සන්නිවේදන වියදම 36%කින් අඩුකර ගැනීමට හැකිවී තිබේ.
වර්ෂ 2022දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන 178ක් පැවතියත්, 2023 වර්ෂය අවසන් වනවිට ඇත්තේ සේවා අවශ්‍යතාවට ප්‍රමාණවත් වාහන 125ක සංචිතයක් පමණි. ඒ අනුව 2022දී පැවති රු.මි. 239.2ක වාහන නඩත්තු වියදම, 2023දී රු.මි.72.3 දක්වා70%කින් අඩුකරගෙන තිබේ.
ඉන්ධන වියදම 26%කින් අඩු වී ඇත්තේ, 2022 වර්ෂයේදී පැවති රු.මි. 107ක මුදල 2023දී රු.මි. 79.3 දක්වා අඩුකර ගැනීමට හැකිවිමෙනි.
ලංකා විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම්ගතව පවත්වාගෙන ගිය විදුලි ජනක යන්ත්‍රවල වාර්ෂික නඩත්තු කටයුතු නියෝජිත ආයතන වෙත පවරා දීම මගින් රු.මි.15ක් ඉතිරි කරගැනීමටද අග්‍රාමාත්‍ය කාර්යාලයට හැකිවූ අතර, ඒ අනුව යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ නඩත්තු වියදම අඩු වූයේ 31%කිනි.
මෙසේ කාර්යක්ෂම මුල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යද්දී, රටේ ආර්ථික සහ සමාජ අර්බුදයෙන් මිදීම සඳහා වඩාත් හදිසි අවස්ථා වැඩි ගණනක් ආවරණය වන පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලයේ වගකීම් සම්භාරය තව තවත් පුළුල් කිරීමද විශේෂත්වයකි. අමාත්‍ය මණ්ඩලය මගින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පවරා ඇති අතිරේක කාර්යය භාරයන්ද සාර්ථකව ඉටු කරමින් කාර්යාලයේ සේවාවන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම උදෙසා, වියදම් සීමා කිරීම කිසිදු බාධාවක් වූයේ නැත.
මහා පරිමාණ ව්‍යාපෘති 262 සම්බන්ධ ගැටළු නිරාකරණය උදෙසා ජාතික මෙහෙයුම් මැදිරිය සතිපතා ක්‍රියාත්මක කිරීම මෙන්ම, ජාතික ජල සම්පත් ප්‍රතිපත්තියක් සැකසීම, ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් සැකසීම, තිරසාර බලශක්ති ප්‍රතිපත්තියක් සැකසීම, අධ්‍යාපන උපාය මාර්ග සහ ප්‍රතිපත්ති රාමු සැකසීම යන අතිරේක කාර්යයන් ඉටු කිරීමද, අග්‍රාමාත්‍ය කාර්යාලයට පැවරී තිබේ.
Sri Lanka is among 11 best places to visit in Asia in 2024 according to the influential Conde Nast Traveler.
The approval of the second tranche under the Extended Fund Facility by the Board of the International Monetary Fund (IMF) is likely on 14 December and not 6 December as previously envisaged.
Sources said the deferment follows Sri Lanka and the Paris Club reaching an agreement on the restructuring of $ 5.9 billion outstanding debt only on Wednesday,
Previously the Government envisaged that the IMF Executive Board would consider the Staff Report on Sri Lanka at a meeting on 6 December.
But given the delay in finalising the majority of EDR, the case of Sri Lanka was postponed.
Sources said that the Finance Ministry has already conveyed to the Government that the IMF approval was anticipated. Based on the preliminary forecast, President and Finance Minister Ranil Wickremesinghe was to announce the IMF breakthrough during the votes of the Finance Ministry in the on-going debate on 2024 Budget.
With the requirement of two weeks’ notice of new development, it is leant that the IMF Executive Board would only consider Sri Lanka’s case on 14 December, the day after the third reading of the 2024 Budget.
On Wednesday the Finance Ministry announced that Sri Lanka’s External Debt Restructuring (EDR) achieved a “landmark step” with an agreement reached in principle with the Official Creditor Committee on treatment of debt worth $ 5.9 billion.
The agreement in principle consists of a mix of long-term maturity extension and reduction in interest rates, the Finance Ministry said.
“This agreement marks a landmark step for Sri Lanka. We extend our sincerest thanks to the OCC and its co-chairs, Japan, India and France, for their unwavering support in resolving our country’s public debt situation. This agreement serves as a key milestone in Sri Lanka’s ongoing endeavour to achieve public debt sustainability and to foster economic recovery,” Secretary to the Treasury K.M. Mahinda Siriwardana said in a statement.
This agreement in principle, together with the agreement in principle reached last month with China Eximbank, goes a long way in dealing with Sri Lanka’s external bilateral debt restructuring. The next steps will include finalising similar agreements with Sri Lanka’s remaining official bilateral creditors, including Saudi Arabia, Pakistan, Kuwait and Iran, altogether representing a further $ 274 million of outstanding claims.
The Finance Ministry said Sri Lanka now intends to focus its efforts on reaching comparable debt restructuring agreements with external commercial creditors, and in particular with its holders of international sovereign bonds.
FT
කවර පසුබෑම් මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගෙන ඇති බව සහ ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
The Central Bank Governor Dr. Nandalal Weerasinghe on Friday said Sri Lanka utilises cash deposits held in State banks to settle a portion of bond auctions, especially if the Government deems bid yields to be in line with market rates.
ශ්‍රී ලාංකීය ටයිල් නිෂ්පාදන කර්මාන්තයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් MacksonsHoldings සමූහ ව්‍යාපාරයේ Macksons Lanka සමාගම ලොව උසස්ම මට්ටමේ ටයිල් නිෂ්පාදන පෙළක් ජාත්‍යන්තර වෙළද පළට ඉදිරිපත් කරයි. මෙලෙස Mack tile නමින් ශ්‍රී ලාංකීය සන්නාමයක් සහිත දේශිය ටයිල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපළට හදුන්වාදීම වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් හා ප්‍රදර්ශණයක් ඊයේ (24) කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ මැන්ඩරීන් හෝටලයේදී පැවැත්විණි.
Page 43 of 266