The Embassy of Sri Lanka in Vietnam in collaboration with the Export Development Board (EDB) arranged the participation of Sri Lankan businesses at the 21st edition of Viet Nam Expo, which was held from 7 to 9 December at Sai Gon Exhibition & Convention Center (SECC) in Ho Chi Minh City.
Port City Colombo (PCC) showcased its commitment to sustainable development and global economic cooperation at the third Commonwealth Trade and Investment Summit (CTIS) held in London recently.
මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංශයක් වන මූල්‍ය හා බැංකු පද්ධතියේ ශක්තිමත් ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක සහනදායි ණය මුදලක් පිරිනැමීමට ඊයේ (8) අනුමැතිය දී තිබේ.
ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
Aitken Spence Travels yesterday welcomed simultaneous arrivals of three cruise ships—Vasco Da Gama, Mein Schiff 5 and MS Seven Seas Navigator at the port of Colombo.
මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ශක්තියක් වෙමින් දෙස් විදෙස් සංචාරකයන්ට නවමු අත්දැකීමක් ගෙන එන කොළඹ නෙළුම් කුලුනේ පිහිටි කැරකෙන අවන්හල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පස්වරුවේ විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
එළඹෙන නත්තල් උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12 ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් මනුසවි විගමණික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරීම ඊයේ (04) සිදුකෙරුණි.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෘදුකාංග සහ ඩිජිටල් සේවා සපයන සමාගම් මත වැට් බදු අයකළ යුත්තේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරවන අධිකරණ සීමාවට අදාළව නොව පාරිභෝගික අධිකරණ සීමාවටයි - (AIC) රජයේ මුදල් පිළබඳ කාරක සභාවේදී පෙන්වා දෙයි
අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝබර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ.
The International Monetary Fund (IMF) yesterday stressed the importance of timely conclusion of agreements between Sri Lankan authorities and the official creditors on the external debt restructuring.
ජනවාරී සිට බිත්තර හා කුකුල් මස් මිල අඩුවෙන බව කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීම මහතා පැවසීය.
මත් පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමට ගැනීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩිවී ඇති බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට අනාවරණය කරන ලදි.
කුකුළු මස් කිලෝවක මිල අද (12) දිනයේ සිට ඉහළ දැමීමට කුකුළුමස් තොග වෙළඳුන් තීරණය කර ඇත.
මහනුවර බෝගම්බර බන්ධනාගාරය තරු පහේ හෝටලයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
පසුගිය 2022 වසරට සාපේක්ෂව මෙරට සංචාරක ව්‍යාපාරයේ දැවැන්ත ප්‍රගතියක් පෙන්නුම් කරමින් මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයන් ලක්ෂ 12ට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.
Page 42 of 266