Sunday, August 09, 2026
Follow Us
ඉහළ ගිය රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (13) රත්තරන් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල සටහන් වන්නේ රුපියල් 189,350 ලෙසයි.

එමෙන්ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,670ක් ලෙස සටහන් වූ අතර කැරට් 24 ග්‍රෑම් 8ක රන් මිල සටහන් වන්නේ රුපියල් 206,500ක් ලෙසයි.

Aruna