Monday, June 22, 2026
Follow Us
ගෑස් මිල සංශෝධනයක් අද

ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් හෙට (02) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු කළේ පසුගිය ජුනි මස 4 වැනිදායි