2026 යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 6,000ක ප්රතිපාදන සලසා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
-
Details
-
Economic
අමෙරිකාව සහ ඉරාන නායකයින් සටන් විරාම ගිවිසුමට අවසන් තැබීමත් සමගම අද දිනයේද ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ශීඝ්රයෙන් පහළ වැටී තිබෙන බව වාර්තා වෙයි.
-
Details
-
Economic
මේ වසරේ ජූනි මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමන අනුපාතය 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
-
Details
-
Economic
ලංකා වාණිජ මණ්ඩලයේ (The Ceylon Chamber of Commerce) නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (24) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
-
Details
-
Economic
ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දෙන ලදී.
-
Details
-
Economic
රටේ ප්‍රමුඛතාවලට අනුකූලව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීමට සූදානම් බව IMF නියෝජිතයින් තහවුරු කරයි
ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය සහ රටේ සංවර්ධනයේ ඉදිරි අදියර සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක්ජූනි 30 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
-
Details
-
Economic
ඩොලර් ආදායම ඉහළ නංවමින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
-
Details
-
Economic
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (16) පස්වරුවේ රැස් විය.
-
Details
-
Economic
දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම මගින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බවත් ආයෝජන කිරීමට සහ වෙළෙඳපොළ ජය ගැනීමට සූදානම් පිරිසට රජයේ උපරිම සහාය ලබා දෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
-
Details
-
Economic
2026 අයවැය යෝජනා අනුව අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක ව්‍යාපෘතින් සහ විශේෂ ප්‍රතිපත්තිමය අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාලෝචන රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
-
Details
-
Economic
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතාගේ ප්රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්රී ලංකා) සමාගමේ කළමනාකාරීත්වය සමඟ පැවැත්විණි. අනතුරුව අමාත්යවරයා ගුවන්තොටුපළ පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය. මෙම සාකච්ඡාව සහ නිරීක්ෂණය තුළ ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
-
Details
-
Economic
විදුලි බල ශක්තිය ස්ථාවර කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමට රජය විසින් ආරම්භ කළ බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්යාපෘතියේ තවත් පද්ධති හතක් ඊයේ සවස කොළඹ වරායට ගෙන එනු ලැබුවේය.
-
Details
-
Economic
ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් ඉහළ තරඟකාරීත්වයක් සහිත කර්මාන්තයක් බවට පත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද "Mineral Sands Technical Conference 2026" සුවිශේෂී තාක්ෂණික සමුළුව අද කොළඹ ගාලු මුවදොර හෝටලයේදී (Galle Face Hotel) ආරම්භ වී මේ වන විට සාර්ථකව පැවැත්වෙමින් තිබේ.
-
Details
-
Economic
රාගම පුනරුත්ථාපන රෝහලේ භාවිතයෙන් ඉවත් කර තිබූ ලක්ෂ 30 ක උපකරණ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් පන්දහසකටත් අඩු මුදලකින් අලුත්වැඩියා කරයි....
-
Details
-
Economic
පොල් සහ ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත්, පොල් සහ ආහාර පාන ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
-
Details
-
Economic
'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
-
Details
-
Economic
ශ්රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමට සහ ආයෝජකයින් ලංකාවට ගෙන්වා ගැනීම අරමුණු කරගනිමින් සංවිධාන කරනු ලබන "SRI LANKA EXPO" ප්රදර්ශනය පිළිබඳව රාජ්ය තාන්ත්රිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (12) විදේශ අමාත්යාංශයේ දී පැවැත්විණි.
-
Details
-