ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (25) අමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න අගයක් ගෙන ඇති බව විදෙස් වර්තා පෙන්වා දී තිබේ.
ඒ අනුව WTI ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70.05ක අගයක් ලෙසයි අද දක්වා තිබෙන්නේ.
එසේම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.32 ලෙස ද වාර්තා වෙයි.
මැදපෙරදිග යුද්ධය ආරම්භ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මිල ගණන් පැවතියේ ඩොලර් 68ත් 70ත් අතර පරාසයකයි.