Ruling a boost for Govt. efforts to ramp up revenue
Petitioners contended it was unreasonable to get public to pay higher taxes to overcome revenue crisis
However, three-member Bench stresses corruption and wastage of public finance must be addressed and violators dealt according to law irrespective of standing
Says jurisdiction of court must be properly invoked in appropriate proceedings
Say 69% increase in tax income in a shrinking economy unlikely
CB pushes back saying indirect taxes do not need a growing economy to raise revenues
Cite runaway inflation also bodes positively for higher indirect taxes as prices remain elevated
CB Governor calls for continuous accountability over fiscal and monetary policy making to rebuild credibility
PwC’s Mudalige reiterates on removal of VAT exemptions except for health and education
මේ වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ තේ අපනයන වටිනාකම අඩු පරිමාවක් මත මෙතෙක් වාර්තා නොවූ ඉහළම අගයකට පැමිණ ඇති බව කර්මාන්ත ආරංචි මාර්ග පවසයි.
The Colombo stock market bounced back yesterday much to the relief of hard-core investors and brokers whilst net foreign buying topped Rs. 100 million mark.
මෙරට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒවා ආරම්භයට තුඩු දුන් මූලික පරමාර්ථ කොතෙක් දුරට ආරක්ෂා කර ගත හැකිද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ආර්ථීක විශේෂඥයින් පවසනවා.
ලබාගත් ණය සදහා බැංකු පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට බැංකුවලට උපදෙස් ලබා දී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. එලෙස අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බවයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේ.
Emirates has announced plans to add one more daily direct flight between Dubai and Colombo from 1 December 2022 to cater to the seasonal increase in the demand for travel.
President and Finance Minister Ranil Wickremesinghe speaks at the post-Budget Forum organised by the Daily FT in partnership with the University of Colombo MBA Alumni Association yesterday at Shangri-La Colombo
Food inflation down to 80.9%, from 85.8% in Sept.
Non-food inflation down to 61.3%, from 62.8% in Sept.
Sri Lanka inches away from crossing 600,000 tourist arrival mark
Nov. second week arrivals up by 19% from Nov. first week
Russia, India and UK top three tourist source markets
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණය අයවැය යෝජනාවෙන් වහාම ඉවත් කර ගන්නා ලෙස ටෙලිකොම් වෘත්තීය සමිති, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
පසුගිය මාසයේ සාමාන්‍ය හා ආහාර උද්ධමනය ප්‍රතිශතාත්මකව අඩු වීමත් සමඟ ලබන වසර අග වනවිට උද්ධමනය 4% ත් 5% ත් අතර පවතනු ඇතැයි අපේක්ෂා කරන බව බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
After peaking at 69.8% in Sept. headline inflation decelerated to 66% in Oct.
“Recent rise in interest rates should turn around because inflation has turned around”– CB Governor Dr. Nandalal Weerasinghe
Says actions will be taken to ease banking sector rupee liquidity in next couple of weeks
Page 84 of 268