Thursday, January 15, 2026
Follow Us
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග දහයක මිල අඩු කර තිබේ.

ඒ අනුව වියළි මිරිස්,සුදු ලූණු ,හාල්මැස්සන්,කඩල, දේශීය සම්බා සහල්, ටින් මාළු, ලොකු ලූණු, දේශීය අර්තාපල් අල, සුදු සීනි,වටනා යන භාණ්ඩ වර්ග වල මිල අඩු කර ඇත.

එම මිල ගණන් පහත දැක්වේ.

 

price sathosa