Thursday, January 15, 2026
Follow Us
යෝජිත හම්බන්තොට නව පිරිපහදුවට සමාගම් රැසකගේ කැමැත්ත
යෝජිත හම්බන්තොට නව පිරිපහදුව සඳහා සමාගම් 7 ක් ඊයේ දිනය අවසන් වන විට සිය කැමැත්ත (EOI) ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

 

එහි දැක්වෙන්නේ තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්රසම්පාදන කමිටු විසින් එම කැමැත්ත ඇගයීමට ලක් කර සුදුසු අයදුම්කරුවන්ට යෝජනාව සඳහා ඉල්ලීම (RFP) නිකුත් කරනු ඇති බවයි.