ප්‍රමාණය ඉක්මවා අමුද්‍රව්‍යයක් ලෙස රබර් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව මගින් අනාවරණ කර ගත් කරුණු සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
වනජීවි දෙපාර්තමේන්තුව මාර්ගෝපදේශක සේවකයින්ට මාසිකව ලැබුණු රුපියල් 700 ක දීමනාව රුපියල් 1000 දක්වා ඉහල නැංවීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ හා මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය අනුමැතිය හිමි වි තීබේ.
වෘත්තිකයින්ගේ බදු බර අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව කඩිනමින් මුදල් සංසරණයෙන් ඉවත් විය යුතු බව ආර්ථික විශ්ලේෂක ආචාර්ය චමින්ද මලලසේකර පවසයි.
කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය( SOP)ට අනුව නිෂ්පාදනය ආරම්භ කළ සෙනාරෝ ( SENARO ) GN 125 නවතම මෝටර් සයිකලය වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
මෙරට රන් මිල තවත් පහළ යමින් තිබෙන බව රත්‍රං නිෂ්පාදකයින් පවසයි.
ඒ අනුව අද (30) රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.
රන් අවුන්ස - රු. 698,603.00
කැරට් 24 ග්‍රෑම් 1 - රු. 24,650.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 197,150.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු. 22,600.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 181,800.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු. 21,570.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 172,550.00
ARUNA
2022 වසරේ අපනයන ආදායම ප්‍රථම වරට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 13 ඉක්මවූ අතර, එය 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා සියයට 4.9 ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
වර්තමානයේ මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් මිඳීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හැර හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
2023.01.19 පැවති කමිටුවේ දිගුවක් ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්චාර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (25) රැස් විය. එහිදි පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමුවිය.
2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ.
ෙවිදෙස් විනිමය ඉපැයීම තුළින් ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි ප්‍රභලතම ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බැවින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් නවමු පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සංචාරක කර්මාන්තයේ නියැලෙන සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටි.
ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන පැකේජයට ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණකර ඇති අතර ප්‍රධාන ණය දෙන රටවල අවසාන සහතික කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අදාළ ක්‍රියාවලිය අවසන් වනු ඇති බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් පවසයි.
“ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ – ලෝක බැංකුවේ පූර්ව ක්‍රියාමාර්ග” පිළිබඳ පසුවිපරම් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
සත්ත්ව ආහාර නිෂ්පාදන කාර්යය සඳහා ආනයනය කළ බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.
ආනයන අත්හිටවූ දින සිට මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියන 2,500ක මුදලක් ඉතිරි කිරීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
දැනට රජයේ ආදායම 2023 ජනවාරි මාසය සඳහා වන මාසික වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බැවින් රජයේ වියදම් තවදුරටත් සීමා කරගත යුතු බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල සටහනක් තබමින් පෙන්වා දී තිබේ.
Did EAM Jaishankar’s visit to Colombo fulfil the Sri Lankan Government’s expectations for help with the economic crisis?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය අතර විශේෂ සාකච්ඡාවක් අද (26) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
Page 83 of 274