Thursday, January 15, 2026
Follow Us
හෙට මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල සංශෝධනයක්

හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ, හෙට දින නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවය.

 

ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බව මුදිත පීරිස් සඳහන් කළේය.