Saturday, April 25, 2026
Follow Us
ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ඩුබායිහි පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ගෝන් ප්‍රී තරඟාවලියේ රන් පදක්කමක්ක් ශ්‍රී ලංකාවට හිමි විය.

ශ්‍රී ලංකාව නියෝජනය කළ අනිල් ප්‍රසන්න ක්‍රීඩකයා පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් තම මව්බිමට අභිමානයක් ගෙන දුන්නේ ය.