දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදු මුදල් අයකරගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
A team of senior officials of the Government of Sri Lanka concluded a successful Fact Finding Mission to Jakarta, Indonesia to explore avenues for early entry into Regional Comprehensive Economic Partnership (RCEP) from 12 to 14 June 2023. Sri Lanka’s strong interest to enter into RCEP was well received by the ASEAN Secretary General Dr. Kao Kim Hourn, ASEAN Deputy Secretary-General Satvinder Singh, Senior Officials of the ASEAN Secretariat, Indonesian Government officials and a number of Ambassadors of RCEP in Jakarta, during the Mission.
ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙ ගමන් ගත් මගීන් 50 දෙනෙකු රාගම දුම්රිය ස්ථානයේ දී අද (26) අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
ඊයේ(22) දිනට සාපේක්ෂව අද(23) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.
Aruna
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද අවධාරණය කළේය.
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යළි අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීසි මහතා පවසයි.
International Monetary Fund (IMF) Managing Director Kristalina Georgieva has told President Ranil Wickremesinghe that the IMF is committed to support Sri Lanka’s economic reforms to improve living standards for its people.
ඩිජිටල් ආකාරයෙන් හෙවත් ඊ-බිල්පත් ක්‍රමවේදය ඔස්සේ විදුලි බිල්පත් ලබාදීමේ වැඩපිළිවෙළේ මීළඟ අදියර ජුලි 01වැනිදා දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) නිවේදනය කරයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දින පහක කාලයක් වාණිජ බැංකු වසා තැබීමට තීරණය කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (25) රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
The first 20 days of June have drawn 61,183 tourists, increasing the year to date figure to 585,669.
ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය සහ එහිදී සිදුකළ සාකච්ඡා හා සංවාද ඔස්සේ ගිලිහී ගොස් තිබූ ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනැගුන බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුව විසඳීම හා යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ලෝක බලවතුන්ගේ පූර්ණ සහාය හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේදී පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීම සඳහා සමාලෝචනය සැප්තැම්බර් මස මැද වන විට සිදු කෙරෙන බවත්, ඒ අනුව ඇති කරගත් එකඟතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.
යම් යම් බාධා පැවතියද මේ සඳහා අධිෂ්ඨානශීලීව සුදානම් වෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා, රට වැටී ඇති ගැඹුරු ආර්ථික ආගාධයෙන් ගොඩඒමට යන මාර්ගය යම් යම් පිරිස් හා කණ්ඩායම් විසින් කඩාකප්පල් කිරීමට කටයුතු කළහොත් පසුගිය වසරේ ජූලි , අගොස්තු මාස වල තිබූ තත්ත්වයට රට යළි ගමන් කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වන බවත් පැවසුවා.
Sri Lanka Tourism yesterday welcomed the inaugural flight ‘Air Seychelles’ from Seychelles to Colombo carrying 110 passengers.
චීනය, ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා ඉහළින් අගය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් යළි ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති යෝජනා රට යටත් කර ගැනීම සඳහා නොව ආර්ථික යටත් විජිතයක් බවට පත්වීම වැළැක්වීම සඳහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
Page 68 of 278